රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ ඩීල් දේශපාලනය හේතුවෙන් ආණ්ඩුව විනාශ වූ බවත්, ඊට වගකිව යුතු කිසිවකුත් අද සමගි ජන බලෙව්ගය නියෝජනය නොකිරීම සතුටට කාරණයක් බවත් රාජිත සේනාරත්න මහතා කීය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ වික්‍රමසිංහ මහතා පක්ෂය බාරගත් දිනෙය් සිට විනාශය කරා ගෙන ගිය බවකි.










