නාවලපිටිය ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.
දැරියගේ පියාද ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම සිද්ධියට ආධාර අනුබල දුන් කාන්තාවකට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් 6 ක් පිළිබද විමර්ශණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.










