සමගි ජන බලවේගයේ හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට (08) දිනයේ කැඳවීමට පියවර ගෙන ඇත.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට සැලසුම් කොට තිබේ.
මෙහිදී හදිසි තීන්දු ගණනාවක්ම ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ.










