තමන් විසින් ඉකුත් 30 වැනි දින පැවැත්වූ මාධ්‍ය හමුව ආවරණය කිරීම සදහා මාධ්‍ය ආයතන සියල්ලම පාහේ සහභාගීව සිටියත් ඒ කිසිදු මාධ්‍ය ආයතනයක් එය විකාශය නොකළ බව ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහත්මිය සදහන් කළාය.
ඊට හේතුවද මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය සදහන් කර සිටියාය.










