මේ වනවිට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ දෙහිවල පිහිටි නිවෙසට රැස්ව සිටින බව වාර්තා වේ.
ආණ්ඩුව ඇතුළේ මේ වනවිට මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම මෙහි අරමුණ වී ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම මෙම සාකච්ජාවේදී බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලමේන්තු ආගමනය පිලිබදවද සාකච්ජා කෙරෙනු ඇති බව දැනගන්නට ඇත.










