බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණි බවත්, දැන් ජනතාවට සහනයක් හිමි වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා කීය.
රාජපක්ෂ මහතා පිළිගැනීමට කටුනායක ගුවන්තොටට පැමිණීමෙන් පසු මාධ්‍ය හමුවේ ලන්සා මහතා ඒ බව කීය.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.