ඩුබායි සිට පැමිණි ඊ.කේ 650 දරන ගුවන්යානයෙන් බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ලංකාවට පැමිණ ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග තහවුරු කරයි.
පෙරවරු 8.30ට පමණ ඒ මහතා ලංකාවට පැමිණ ඇත.
පෞද්ගලික සංචාරයක් සදහා මීට මාස 2කට පමණ ඉහතදී බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබිණ.










