අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අමාත්‍යංශයෙන් පොස්පේට් සමාගම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ කැමැත්තක් නොමැති නමුත් මෙය සුළු පක්ෂවලට සිදු වූ අයුක්තියක් ලෙස ගෙන ලොකු විරෝධයක් පෑමට බලාපොරොත්තුවක් නැතැයි බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මාධ්‍යවේදීන් අද (21) කළ ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ, නොයකුත් ඉල්ලීම්, උවමනා, මැනීම්, අවශ්‍යතා මත මෙවැනි වෙනස්කම් සිදු වන බවයි.










