• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිවිතිගල කසිප්පුකාරයන්ට ගිහින්! ඔත්තුව දුන්නා කියා ගෙයක් කුඩු කරලා! දරුවෙක් අතුරුදන්!

June 15, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නිවිතිගල කසිප්පුකාරයන්ට ගිහින්! ඔත්තුව දුන්නා කියා ගෙයක් කුඩු කරලා! දරුවෙක් අතුරුදන්!
Share on WhatsAppShare on Facebook

කසිප්පු ජාවාරමක් ගැන කහවත්ත පොලිස් විශේෂ කාර්ය බළකායට ඔත්තුවක් ලබාදුන්නේ යැයි සැකය මත නිවිතිගල, කිරිබත්ගල වතුයායේ නිවෙසක් ජාවාරම්කරුවන් විසින් සම්පූර්ණයෙන් විනාශ කර ඇතැයි  නිවිතිගල පොලිසිය පවසයි.

පසුගිය 11 වනදා පොලිස් විශේෂ කාර්ය බලකායේ කහවත්ත කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලිමකදි කසිප්පු මිලි ලිටර් 33750 ක් සහ ගෝඩා මිලි ලිටර් අට ලක්ෂ විසිපන්දහසක් සැකකරුවන් හත් දෙනෙකු සමඟ අත් අඩංගුවට ගෙන තිබේ .

එම සිද්ධියෙන් පසු ප්‍රදේශයේ නිවෙසකට කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරය එල්ල කළේ කසිප්පු ජාවාරමට සම්බන්ධව අය බව නිවෙස් හිමි කාන්තාව විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ. නිවෙසට පහරදුන්නේ යැයි කියන පුද්ගලයකුට ද එම නිවසේ පියා සහ පුතා විසින් ප්‍රහාරයක් එල්ල කිරිමෙන් ඔහු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි. 

එම පහරදිම සම්බන්ධව අදාල නිවෙස් හිමියාද අත් අඩංගුවට ගත් බවත් ඔහුගේ පුතා ප්‍රදේශයේ නැති බව නිවිතිගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ශක තිවංක බාලසූරිය මහතා පැවසිය.

කෙසේවෙතත් අතුරුදහන් තරුණයාගේ මව පවසන්නේ නිවෙසට ප්‍රහාරය එල්ල කිරිමෙන් පසු මැර කණ්ඩායමක් තම පුතා ලුහුබැඳ ඇති බවයි. එම තරුණයා අතුරුදහන් වු බවට අද 15 වනදා පස්වරුව වන තෙක් කිසිදු පැමිණිල්ලක් ලැබි නැති බව ද නිවිතිගල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය .

ඔත්තුව ලබාදුන් බව කියන අයගේ නිවෙසට සහ එහි තිබු භාණ්ඩ වලට බරපතළ ලෙස හානි කර තිබේ. ඔත්තුදුන්නේ යැයි කියන නිවසේ අය සහ කසිප්පු ජාවාරම්කරුවන් අතර ආරඅවුලක් තිබු බවත් පොලිසිය පවසයි . -ලංකාදීප

SendShareShare
Previous Post

දිව්‍ය ලෝක හයක පාලන බලතල හිමිවන සක්දෙවි තනතුරට සුදුසුකම්…

Next Post

ඩලස් ගොඩ! හැම තැනම පඩි කපද්දී විදුලි බලේ සේවකයන්ට 25%ක පඩි වැඩිවීමක්!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.