තෙල් මිල ඉහළ දැමීමේ ගැටලුව අද දින කැබිනට් මණ්ඩලය හමුවේ යළි සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වේ.
බොහෝ දුරට අද දිනයේදී තෙල් මිල යළි සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දැමීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 5ට කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතය.










