ජනතාව විශාල වශයෙන් අසීරුවට පත්ව ඇති මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමීම හරහා දැඩි අප්‍රසාදයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙමින් ඇති බවත්, රාජපක්ෂ පවුලත් මෙතැනින්ම අවසන් වනු ඇති බවට තමන් වහන්සේ විශ්වාස කරන බවත් අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ.










