එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් පසු මියගිය කැස්බෑවන් 24කගේ සිරුරු මේ වනවිට වෙරළට ගොඩ ගසා ඇත.
මෙම මරණවලට හේතුව නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමට මෙතෙක් බලධාරීන්ට හැකියවක් ලැබී නොමැත.
කැස්බෑවන්ට අමතරව ඩොල්ෆින් මසුන් කිහිප දෙනෙක්ගේ සිරුරුද පසුගිය දින කිහිපය තුළ මීගමු වෙරළෙන් හමුව තිබිණ.










