ආණ්ඩුව විසින් තෙල් මිල ඉහළ නැංවීමට එරෙහිව අද (13) දින කුරුණෑගලදී නිහඩ විරෝධයක් සංවිධාන කොට තිබිණ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා විසින් මෙම විරෝධය සංවිධාන කොට තිබිණ.
තෙල් මිල ඉහළ නැංවීමට එරෙහිව පැවැති පළමු විරෝධතාව වන්නේ මෙයය.










