• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල් සෞඛ්‍ය අමාත්‍යංශයට යයි!

June 11, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
නාමල් සෞඛ්‍ය අමාත්‍යංශයට යයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (SLINTEC) නව සොයාගැනීම් දේශීය වශයෙන් කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට යොදා ගත හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමේ හමුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් ව්‍යවසායකත්ව සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

දේශීය විද්‍යාඥයන් දේශීය තාක්ෂණික දැනුම ඔස්සේ පර්යේෂණ මගින් සොයාගනු ලබන දෑවලින් සකසනු ලබන නව නිෂ්පාදන නියමානුකූලව දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළට රැගෙනයාමේ මාවත ගොඩනැගීම අතිගරු ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ බලාපොරොත්තුව යි.

ඒ අනුව යමින් විද්‍යාත්මක කරුණු ඔස්සේ දේශීය තාක්ෂණය උපයෝගී කරගනිමින් දේශීය විද්‍යාඥයන් විසින් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන පිළිබඳව සොයාබලා ඒවා වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) එක්ව ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ දේශීය විද්‍යාඥයන් විසින් නව පර්යේෂණ ඔස්සේ සොයාගෙන තිබෙන නව දැනුම දේශීය වශයෙන් කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමට යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුවිය.

මේ වන විටත් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය නව තාක්ෂණය උපයෝගී කරගනිමින් විවිධ පර්යේෂණ ඔස්සේ නිෂ්පාදන රැසක් එළිදක්වා තිබේ.

ඒවා දේශීය හා විදේශීය වෙළඳපොළට රැගෙනයාම්දී මුහුණ පෑ හැකි ප්‍රායෝගික ගැටළු පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක්විය. ඊට අමතරව දේශීය විද්‍යාඥයන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර තලයට රැගෙනයාමේ කටයුත්ත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

දේශීය වශයෙන් නිෂ්පාදනය කරන මෙම නිෂ්පාදන කොරෝනා වසංගත තත්ත්වයට මුහුණ දියහැකි ආකාරයට නිපදවීමට සැලසුම් කරනවා.

ඒ සම්බන්ධ අපේ දේශීය විද්‍යාඥයන්ට මනා දැනුමක් තිබෙනවා. එම දැනුම ප්‍රයෝජනයට ගත යුතු යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරි මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

සැන්ඩෝත් අවසන් ගමන් යයි!

Next Post

පොරොන්දු වුණු විදිහට ඥානසාර හිමිට මන්ත්‍රීකම දෙන්න! පක්ෂය රතන හිමිගෙන් වැඳලා ඉල්ලයි!

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.