කොරෝනා මරණ 101 ක් අද (11) දිනයේදී වාර්තා වි ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරු කළේය.
මෙම මරණ සංඛ්‍යාව මෙරට දී දිනකදී සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව බවද සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 2,011 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.










