කොරෝනා එන්නත ලබා දෙන ලෙසට ඉල්ලමින් 9000ක ලයිස්තුවක් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත එවා ඇත.
මෙම 9000 අතර සිටින්නේ මෙරට වැඩිහිටි නිවාස 350ක රැදී සිටින අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ය.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කළ ඉල්ලමීකට අනුව සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් මෙම නාම ලේඛනය යවා ඇති බව පැවසේ.










