වැඩවැඩ නිමවා යතුරු පැදියෙන් නිවෙස වෙත යමින් සිටි අයෙක් අපනයන සැකසුම් කලාපය අසල කාණුවකට ඇද වැටී සිටියදි නිටිනඹුව පොලිසියේ දෙදෙනකු රෝහල් ගත කර ඇත.
පසුව සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු විය. මෙම පුද්ගලයා වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම් කම්හලක ප්‍රධාන සුපවේදියකු බවත්රෝ කොරොනා වයිරසය ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති.
ඔහු රෝහලට රැගෙන ගිය වතුපිටිවල පොලිස් මුරපොළේ ස්ථානාධිපති ඇතුළු තිදෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.










