සංචරණ නීති සහ සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් පවත්වා ඇති බව කියන ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රිය සාදය සදහා කෝටිපතියන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ පිට පළාත්වලින් පවා මෙම පිරිස් ෂැංග්‍රිලා හෝටලයට පැමිණ තිබීමය.
ඒ අනුව මෙම පිරිස් හදුනාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කොට ඇති බව ද දැනගන්නට තිබේ.










