හදිසි අනතුරකින් අභාවප්රාප්ත වූ පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතාගේ අවසන් කටයුතු සදහා නිරෝධායන නීති නොතකමින් දහස් ගණනක් සහභාගී වී සිටි ආකාරය දැක ගත හැකි විය.
පසුගියදා වනාතවිල්ලුවේදී සිදුවූ අනතුරකින් ඒ මහතා මරණයට පත්වූ අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ රියැදුරු ඇතුළු තිදෙනෙක්ද අත්අඩංගුවට පත්විය.
බායිස් මහතා රිෂාඩ් බදුර්දීන් මහතාගේ පක්ෂ සාමාජිකයෙකි.










