මහා මාර්ග අනතුරු සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දිය හැකි දුරකථන යෙදවුමක් ‘eTraffic’ නමින් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.
මෙම යෙදුම හරහා රටේ සිදුවන රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවන රිය අනතුරු හෝ මාර්ග නීති උල්ලංඝනය කිරීමේ තොරතුරු පොලිසියට ලබාදීමේ හැකියාව ඇත.
මෙම යෙදවුම ඇන්ඩ්‍රෝයිඩ් පහසුකම් ඇති ජංගම දුරකථන සඳහා භාගත කර ගත හැකි අතර පසුව මෙම යෙදවුම හරහා ජායාරූප, වීඩියෝ සෘජුවම පොලිසිය වෙත ලබාදීමට හැකියාව ඇත.
එම යෙදවුම භාගත කිරිමට පහතින් හැකිය :
https://play.google.com/store/apps/details?id=com.esol.etrafficpolice










