• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සඳුදා උදේ සිට වසම් 43ක් වහයි!

May 14, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
අද රෑ සිට ගම් රැසක් ලොක්ඩවුන්!
Share on WhatsAppShare on Facebook

තවත් දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම නිලධාරි වසම් රැසක් හුදකලා කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් මෙම හුදකලා කිරීම් එළඹෙන 17 වන සඳුදා පෙරවරු 4.00 සිට ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව,

මඩකලපුව දිස්ත්‍රික්කයේ

කිරන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත්
150 සී ග්‍රාම නිලධාරි වසමේ 
වැව පාර මංචෝනා දෙසට ප්‍රදේශය
වේවින් මිල් මාවත ප්‍රදේශය
වේලාපොඩි පාර ප්‍රදේශය
කනකිඅම්මාන් කෝවිල පාර වෙරළබඩ ප්‍රදේශය 

150 බී ග්‍රාම නිලධාරි වසමේ
ලකේ මාවත විතන්‍ය ප්‍රදේශය,
අප්පුහාමි මාවත වෙරළබඩ ප්‍රදේශය 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ

කින්නියා පොලිස් බලප්‍රදේශයට අයත්
කින්නියා (226 ඩී) ග්‍රාම නිලධාරි වසම
පෙරිය කින්නියා (225 බී) ග්‍රාම නිලධාරි වසම
කුට්ටිකරච්චි (226 ඊ) ග්‍රාම නිලධාරි වසම
අහුතර් නගරය ග්‍රාම නිලධාරි වසම
පෙරියතුමුනේ (226) ග්‍රාම නිලධාරි වසම
මලින්තුරේ ග්‍රාම නිලධාරි වසම
රහුමානියා නගරය (225) ග්‍රාම නිලධාරි වසම
සින්න කින්නියා (225 ඒ) ග්‍රාම නිලධාරි වසම
මන්චෝලි (225 ඩී) ග්‍රාම නිලධාරි වසම
කට්ටෙයාරු ග්‍රාම නිලධාරි වසම
කුරින්චකර්නි ග්‍රාම නිලධාරි වසම
මුනාචචෙනෙයි ග්‍රාම නිලධාරි වසම

කුරුණෑගල දිස්ත්‍රික්කයේ

ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශයට අයත්
හමන්ගල්ල ග්‍රාම නිලධාරි වසම
නාරංගොඩ උතුර ග්‍රාම නිලධාරි වසම
නාරංගොඩ දකුණ ග්‍රාම නිලධාරි වසම
බටපොතැල්ල ග්‍රාම නිලධාරි වසම
මල්ගමුව ග්‍රාම නිලධාරි වසම
දොඩම්පොත්ත ග්‍රාම නිලධාරි වසම
නාරංගමුව ග්‍රාම නිලධාරි වසම
වත්තේගෙදර ග්‍රාම නිලධාරි වසම
කටුගම්පොළ ග්‍රාම නිලධාරි වසම
කවුඩුමුන්න ග්‍රාම නිලධාරි වසම
හමනාගොඩ ග්‍රාම නිලධාරි වසම
වෑත්තෑව ග්‍රාම නිලධාරි වසම
මුම්මානා ග්‍රාම නිලධාරි වසම
මාහරගම ග්‍රාම නිලධාරි වසම
පහල මැද්දෙපොළ ග්‍රාම නිලධාරි වසම
ඉහළ මැද්දෙපොළ ග්‍රාම නිලධාරි වසම
කෝඳුරුවාවල ග්‍රාම නිලධාරි වසම
මාහින්ගමුව ග්‍රාම නිලධාරි වසම
සියඹලාවලාන ග්‍රාම නිලධාරි වසම
බෝපිටිය ග්‍රාම නිලධාරි වසම
ඉහළ ලබ්බල ග්‍රාම නිලධාරි වසම
පහල ලබ්බල ග්‍රාම නිලධාරි වසම
මත්තේගම ග්‍රාම නිලධාරි වසම
වැල්ලෑව ග්‍රාම නිලධාරි වසම

තවත් දිස්ත්‍රික්ක 02කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයකට පනවා තිබූ හුදකලා බව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම හුදකලා තත්ත්වයන් නිදහස් කිරීමද ක්‍රියාත්මක වන්නේ එළඹෙන සඳුදා පෙරවරු 4න් පසුවය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 

උප්පුවේලි පොලිස් බලප්‍රදේශයට අයත්
අන්දකුලම් ග්‍රාම නිලධාරි වසමේ සුභදු මාවත

චීනවරාය පොලිස් බලප්‍රදේශයට අයත්
කවත්තිකුඩා ග්‍රාම නිලධාරි වසමේ විජේරත්න මාවත

කළුතර දිස්ත්‍රික්කයේ

දොඩංගොඩ පොලිස් බලප්‍රදේශයට අයත්
බෝඹුවල වයඹ (728 සී) ප්‍ර දේශය
බෝඹුවල උතුරුමැද (728 බී) ග්‍රාම නිලධාරි වසම
බෝඹුවල නිරිත (728 ඩී) ග්‍රාම නිලධාරි වසම
බෝඹුවල දකුණ මැද (728) ග්‍රාම නිලධාරි වසම
බෝඹුවල ගිනිකොණ (728 ඊ) ග්‍රාම නිලධාරි වසම
බෝඹුවල වයඹ (728 ඒ) ග්‍රාම නිලධාරි වසම

SendShareShare
Previous Post

කොරෝනා අස්සේ දොස්තරවරු මාධ්‍යයේ රෙදි ගලවන්න තීන්දු කරයි! (VIDEO)

Next Post

කොවිඩ් බළකායේ ප්‍රධානියා රට දාලා ගිහිල්ලා: පාලකයෝ රටට දෙන ආදර්ශය මේකද? (VIDEO)

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.