• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනාවෙන් මැරුණු පියාගේ දේහය පුච්චද්දී දුවත් දර සෑයට පනී

May 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කොරෝනාවෙන් මැරුණු පියාගේ දේහය පුච්චද්දී දුවත් දර සෑයට පනී
Share on WhatsAppShare on Facebook

කොරෝනා නිසා මිය ගිය පියෙකුගේ දැවෙමින් තිබූ දර සෑයට ඔහුගේ දියණියක් පැනීමක් සම්බන්ධව ලෝකයම කම්පාවට පත් කරන ලද කතාවක් ඉන්දියානු මාධ්‍ය අද (05) දිනයේ වාර්තා කර තිබුණි.

කොවිඩ්-19 වෛරසයට ගොදුරු වීමෙන් 73 හැවිරිදි මෝඩර්දාස් ෂර්ඩා රාජස්ථානයේ බාර්මර් දිස්ත්‍රික්කයේ රෝහලකදී මිය ගියේය.

ෂර්ඩාගේ දේහය ආදාහනය කරමින් තිබියදී ඔහුගේ බාල දියණිය වූ වයස අවුරුදු 34ක තරුණියක් එම ගිනි ඇවිලෙමින් තිබෙන දර සෑයට පැන ඇති අතර ඇය එහිදී බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.

ඇයව වහාම අසළ පිහිටි රෝහලකට ඇතුළත් කළත් පසුව වැඩිදුරටත් ප්‍රතිකාර කිරීම සඳහා ජෝද්පූර්හි රෝහලකට යොමු කළ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියි.

දමෝදර්දාස් ෂර්ඩාට දියණියන් තිදෙනෙක් සිටි බවත් ඔහුගේ බිරිඳ මීට කලකට පෙර මිය ගොස් ඇති අතර ඔහුගේ දියණියන් තිදෙනාගෙන් බාලයා මෙලෙස චිතකයට පැන ඇති බව සිදුවීම සම්බන්ධව පරික්ෂණ පවත්වන කොට්වාලි පොලිසිය විසින් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙලෙස දැවෙමින් තිබූ සෑයට පනින ලද දියණිය ආදාහනාගාරය වෙත යෑමට අවශ්‍ය බව දැඩි ලෙස බල කරමින් පවසා තිබුණු බවද පොලිසිය විසින් පවසා තිබුණි.

කොවිඩ්-19 ආසාදිත බවට අනාවරණයෙන්  පසු බාර්මර්හි පදිංචි දමෝඩර්දාස් ෂර්ඩා ඉරිදා දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරනු ලැබුණු අතර ඔහු ඊයේ (04) දිනයේ දී මිය ගොස් තිබුණි.

SendShareShare
Previous Post

තත්ත්වය දරුණුයි: PCR පරීක්ෂණ හිරවෙලා: පෞද්ගලික අංශයේ සහායත් ගන්න: PHI සංගමය ඉල්ලයි

Next Post

මහින්දට ආසියානු සංවර්ධන බැංකුවේ ලොකු තනතුරක්

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper