පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා අද දිනයේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් අද දිනම ෆොන්සේකා මහතා පිළිතුරු ලබා දීමට ෆොන්සේකා මහතා පියවර ගත්තේය.
එහිදී වීරසේකර මහතා තමන් සමීපයට පැමිණි ආකාරයත්, තමන් ඔහුට සැලකූ ආකාරයත් ෆොන්සේකා මහතා එහිදී අනාවරණය කර සිටියේය.
තමන් සුනිල් රත්නායක මහතා සම්බන්ධයෙන් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවේ සදහන් කරුණු බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.










