සිය සැමියා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා වහාම නිදහස් කරන ලෙසට බදුර්දීන් මහතාගේ බිරිය වූ රිෂාඩ් බදුර්දීන් මහත්මිය ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියට පිළිතුරු ලිපියක් බොදු බල සේනා සංවිධානය විසින් ඒ මහත්මිය වෙත යවා තිබේ.
එම ලිපිය මගින් ඇයි සිය ලිපියේ සදහන් කර ඇති චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට බොදුබල සේනා සංවිධානය පියවර ගෙන ඇත.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.













