• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද සුමන්තිරන්ව බේරගනී

May 1, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්ද සුමන්තිරන්ව බේරගනී

Sri Lanka's Prime Minister Mahinda Rajapaksa (R) shakes hands with Tamil National Alliance party spokesman M.A Sumanthiran (L) after the national Parliament session in Colombo on August 20, 2020. - Sri Lanka's new parliament opened its first session on August 20 with a murderer and an accused killer among its ranks after a sweeping election victory by the ruling Rajapaksa brothers. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

Share on WhatsAppShare on Facebook

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් ‌මුල්කරගෙන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා හට මුහුණ දීමට සිදුව තිබූ ඇබැද්දියකින් ඒ මහතා මුදාගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු ‌කොට ඇත.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

රිය අනතුරින් සුමන්තිරන් මහතාට හානියක් සිදු නොවුණද ඒ මහතාගේ රථයට සහ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට බරපතළ හානි සිදුව තිබී ඇත.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ අනතුරට මුහුණ දී සිටින්නේ සුමන්තිරන් මහතා බව හදුනාගෙන ඒ මහතා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කොට ඇත.

මෙහිදී සුමන්තිරන් මහතා තමන්ට කල්මුණේ උසාවියේ නඩුවකට පෙනී සිටීමට ඇති බවත්, ඒ අනුව සිය රියැදුරා සිටියදී තමන් නිදහස් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට දැනුම් දීී තිබුණද ඔවුන් ඒ කිසිවක් කනකට නොගෙන තවදුරටත් සුමන්තිරන් මන්ත්‍රීවරයා රදවා තබා ගැනීමට පියවර ගෙන ඇත.

පසුව සුමන්තිරන් මන්ත්‍රීවරයා තමන් දන්නා කියන දමිළ මාධ්‍යවේදියකුට මේ බව දැනුම් දීමෙන් පසු අදාළ මාධ්‍යවේදියා ඒ බව වහාම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීමට පියවර ගෙන ඇත.

සිද්ධිය වාර්තා වූ සැණින් අගමැතිවරයා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කතා කොට සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන ලෙස දැනුම් දීමක් කර තිබේ.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාද වහාම සිද්ධිය වූ ස්ථානයේ සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට කතා කොට මන්ත්‍රීවරයා වහාම නිදහස් කරන ලෙසට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම සුමන්තිරන් මහතා අපහසුතාවට ලක්වන අන්දමින් හැසිරී ඇති නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමටද අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව පැවසේ.

මෙම මැදිහත් වීම හේතුවෙන් පසුව සුමන්තිරන් මහතාට නියමිත වේලාවට කල්මුණේ උසාවියට යාමට හැකිව ඇති බවද වාර්තා වේ.

කෙසේවෙතත් තමන් අනවශ්‍ය කරදරයක පැටලී සිටියදී උපකාර කිරීම සම්බන්ධයෙන් පසුව සුමන්තිරන් මහතා ජොන්ස්ටන් අමාත්‍යවරයාටත්, අගමැතිවරයාටත් ස්තූති කොට ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

රන්ජන්ටත් කොරෝනා?

Next Post

සමගි ජන බලවේගය හාම්පුතුන්ගේ පක්ෂයක් ‌නොවේ: සජිත් මැයි දිනය සමරයි (VIDEO)

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.