ශ්‍රී ලංකාවට එන්නත් මිලදී ගැනීම සදහා ඩොලර් මිලියන 80.5ක මුදලක් අනුමත කිරීමට ලෝක බැංකුව අද (28) පියවර ගෙන ඇත.
මෙම මුදලින් ලක්ෂ 40ක පමණ ජනතාවකට එන්නත් ලබා දීමට අපේක්ෂා කරන බව දැනගන්නට ඇත.
එය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 18%ක ප්‍රමාණයක් ආවරණය කිරීමකි.

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.