තවත් ප්‍රදේශ රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව,
වැල්ලවාය නගර සභා සීමව
වෙහෙරයාය
කොට්ටම්ගහබොක්ක ග්‍රාම නිලධාරි කොට්ඨාසය
බුත්තල රහතන්ගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය
උහන කුමාරිගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය
මාතලේ අලුගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය
යන ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කර තිබේ.
පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණ ගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය










