හෙට (27) සිට රජයේ සේවකයන් කොටස් වශයෙන් රාජකාරිය සදහා කැදවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව හෙට දිනයේ ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරනු ඇති බව වාර්තා වේ.
කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබීම මීට හේතුව බවද දැනගන්නට ඇත.

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.