රන්ජන් රාමනායක සිනමාවට ගෙනා, “ජය කොතැනද” චිත්‍රපටයේ අධ්‍යක්ෂ සෝමරත්න රාමනායක මහතා මේ දිනවල අසනීප තත්ත්වයේ පසුවන නිළියක වන සන්ධ්‍යාද සිල්වා මහත්මිය වෙත ලිපියක් යවා තිබේ.
රන්ජන් රාමනායක “ජය කොතැනද” චිත්‍රපටයේ සන්ධ්‍යා ද සිල්වා සමග රඟන ජවනිකාවකින් චිත්‍රපටය ආරම්භ වේ.
ෆ්‍රෙඩ් සිල්වා මහතාද එම ජවනිකාව වල රංගනයේ යෙදෙනවා..
අද සන්ධ්‍යා ද සිල්වා රෝගාතුර වී, එක් තැන් වි සිටිනවා…
සිනමාවට සම්බන්ධ කලාකරුවන්ගේ සහ හිතවතුන්ගේ අවධානය අවශ්‍ය මොහොතක් සන්ධ්‍යා වෙනුවෙන්.
සන්ධ්‍යාට ඉක්මන් සුවය ලබා, ඇවිද ගැනීමට හැකිවි නැවත සිනමාවට අවතීර්ණ වීමටත‍් , රන්ජන් රාමනායක මහතාට, නිදහසත‍් ලැබේවා යැයි හෙතෙම සිය කෙටි ලිපිය මගින් ප්‍රාර්ථනා කොට ඇත.
එම කෙටි ලිපිය මෙසේය.











