• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුද්දට මිලියනයක් දිනාගන්න: මෙයා ගැන දන්නවා නම් මේ අංකයට කියන්න

April 12, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අවුරුද්දට මිලියනයක් දිනාගන්න: මෙයා ගැන දන්නවා නම් මේ අංකයට කියන්න
Share on WhatsAppShare on Facebook

වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවරයෙකු , ගුරුවරයෙකු හා ව්‍යාපාරිකයෙකු වශයෙන්‌ පෙනී සිටිමින්‌ නොයෙක්‌ ආකාරයේ වංචාවන්‌ සිදුකර ඇති රාෆින් මොහොමඩ් ෆරුක් නම් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

ඒ අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරු ලබාදෙනු අයෙක්ට ලක්‍ෂ 10 ක ත්‍යාග මුදලක්‌ ලබාදීමට පොලිස්පතිතුමා විසින්‌ අනුමැතිය ලබා දී තිබේ.

ඊට අදාළව පොලිස්‌ ස්ථානයන්‌ මගින්‌ විමර්ශන ආරම්භ කර ඇතිමුත්‌ මෙම සැකකරු සම්බන්ධයෙන්‌ සාර්ථක තොරතුරක්‌ අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

මෙම සැකකරු විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකර ඇති වංචා වන්නේ,

1. වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කොල්ලකන ලද වාහනයක් රුපියල් ලක්ෂ 165කට විකිණීම

2. ව්‍යාජ අත්සන් යොදා රුපියල් 1,550,000ක් වටිනා වාහනයක් පවරා ගැනීම.

3. ෆිනෑන්ස් සමඟ විකිණු වාහනයක් සම්බ්න්ධයෙන් විශ්වාසය කඩ කිරීම

4. රුපියල් ලක්ෂ 28ක් වටිනා මෝටර් රථයක් ලබා ගෙන වංචා කිරිම

5. රුපියල් ලක්ෂ 30ක් වටිනා වෑන් රථයක් සොරකම් කිරීම.

සැකකරුගේ විස්තර
නම : රාෆික්‌ මොහොමඞ්‌ ෆරුක්‌
ලිපිනය : අංක 122/15/බී, සුහද මාවත, මාන්කඩ පාර, කඩවත
අංක 133/05, නාමල්‌ ටෙරන්ස්‌, වට්ටියගොඩ.
අංක 89/03, රජමාවත, කනවන, ජා ඇල.
උපන්‌ දිනය : 1976.07.03
ජා.හැ.අ : 7613504460V

තොරතුරු සඳහා.

නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව 0718592604
නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව කාර්යාලය 0112685958

SendShareShare
Previous Post

ණය ගෙවන්න ආණ්ඩුව මුස්ලිම් රටවල්වලින් සල්ලි ඉල්ලයි

Next Post

ගත්ත ණය ගෙවාගන්නත් සල්ලි නැතිව තියෙද්දී චීනය තව ඩොලර් මිලියන 500ක ණයක් දෙයි

MORE NEWS

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

'පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි' යන තේමාව යටතේ ජනතාව දැනුවත් කෙරෙන සජබ සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද පෙරවරු...

Read more
සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper