• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ණය ගෙවන්න ආණ්ඩුව මුස්ලිම් රටවල්වලින් සල්ලි ඉල්ලයි

April 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ණය ගෙවන්න ආණ්ඩුව මුස්ලිම් රටවල්වලින් සල්ලි ඉල්ලයි
Share on WhatsAppShare on Facebook

මේ වසරේ මැයි සහ ජුලි මාසවලදී ගෙවීමට ඇති විදෙස් ණය පියවීම සදහා අවශ්‍ය මුදල් සපයා ගනු පිණිස ආණ්ඩුව මැදපෙරදිග මුස්ලිම් රටවල්වල සහාය ලබා ගැනීමට තීරණය කොට ඇත.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩයාමක් ඔමාන් රාජ්‍යයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබද නියෝජ්‍ය අමාත්‍ය සයිඩ් අසාද් බන් තරීක් මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා තිබේ.

කොරෝනා වසංගයෙන් පසු ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් ඔමාන් රාජ්‍යයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වේ.

මෙම සාකච්ජාවලදී මැදපෙරදිග මූල්‍ය ආයතනවලින් අරමුදල් සපයා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇති බව දැනගන්නට තිබේ.

ආණ්ඩුවට ලබන මැයි සහ ජූලි මාසයන්හිදී පිළිවෙළින් අමෙරිකානු ඩොලර් මිලියන 720ක සහ අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් පියවා දැමීමට සිදුව තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා සිදුකළ බංග්ලාදේශ සංචාරය අතරතුරදීද එරට මහබැංකු අධිපතිවරයා මුණගැසී විනිමය හුවමාරු ක්‍රමය යටතේ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වී තිබිණ.

කෙසේවෙතත් මීට වසර 10කට පෙර බංග්ලාදේශ ආර්ථිකය පැවතියේ ලංකා ආර්ථිකයට බොහෝසෙයින් පසුපසින් වීමද විශේෂ සිදුවීමකි.

SendShareShare
Previous Post

රන්ජන් පාර්ලිමේන්තු ගේන්න හරීන් මන්ත්‍රීකමෙන් අස්වෙයි!!!

Next Post

අවුරුද්දට මිලියනයක් දිනාගන්න: මෙයා ගැන දන්නවා නම් මේ අංකයට කියන්න

MORE NEWS

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

'පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි' යන තේමාව යටතේ ජනතාව දැනුවත් කෙරෙන සජබ සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද පෙරවරු...

Read more
සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper