යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ගෝල්ෆේස් පිටියේ සිදුකළ උද්ඝෝෂණ ව්‍යාපාරයට පොලිසියෙන් බාධා එල්ල වී තිබේ.
එහිදී උද්ඝෝෂණයට එක්ව සිටි ස්වාමින් වහන්සේ නමක් පොලීසියේ බලපෑමට එරෙහිව අදහස් දක්වන ආකාරයක්ද දැක ගත හැකි විය.










