ප්‍රකෝටි ගණනින් මුදල් ඇති මිනිස්සු පිළිකාකාරක තෙල් රටට ගෙනැවිත් ජනතාවට කන්න දෙන බවත්, ජනතාව ජීවත් වන්නේ හොද රටක නොවන බවත්, ඇතැම් පුද්ගලයන් රටම විනාශ වුවත් මුදල් ඉපයීමට ඔ්නෑම කටයුත්තක් සිදු කරන බවත් අතිපූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ සදහන් කරති.
අවුරුද කාලේ සෑම ගෙදරකම කැවුම් බැදෙන බවත්, එම කාල සීමාවේදී මේ ආකාරයට වස පොල්තෙල් රටට ගෙන ඒම මහා අපරාධයක් බවත් උන්වහන්සේ සදහන් කර සිටිති.










