• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ පොඩි මන්ත්‍රීට ගැහුවේ පොහොට්ටුවේම පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝකද?

March 30, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
පොහොට්ටුවේ පොඩි මන්ත්‍රීට ගැහුවේ පොහොට්ටුවේම පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝකද?
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනක සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කළ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී නන්දන මුණසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ කිසියම් පිරිසක් තමන්ට පහර දුන් බවය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ඊට පෙර දිනයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුරදී තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා සමඟ වාදයක පැටලුණු බවත්, එහිදී තමන්ට පහර දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත්ය. ඒ හේතුවෙන් මේ පහරදීම සහ එම සිදුවීම අතර සම්බන්ධයක් ඇතැයි තමන් සිතන බවද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඒ මහතා සඳහන් කළේ මෙය කිසිසේත් පිළිගත නොහැකි චෝදනාවක් බවය.

තමන් කිසිදිනෙක තුවක්කු දේශපාලනයේ නිරත නොවන බවද සඳහන් කළ මන්ත්‍රීවරයා මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් පොලිසියෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

“කලින් දවසේ තිබුණු ජංගම සේවය අවසානයේ මන්ත්‍රීවරු සාදයක් පවත්වලා තියෙනවා. ඒ සාදයට ගිහින් එද්දි තමයි ඔය කියන මන්ත්‍රීවරයා බයිසිකලයෙන් වැටිලා අනතුරට පත් වෙලා තියෙන්නේ. ඒ මන්ත්‍රීවරයාට පහර දීමක් වෙලා තියෙනවා නම් ඒක මුලින්ම හෙළා දකින්නේ මම. ඒත් එහෙම දෙයක් වෙලා නැහැ.

මම තුවක්කු දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම දේශපාලන කෝන්තර පෞද්ගලික දේ හරහා පිරිමහන එකටත් මම කැමැති නැහැ. පහරදීමක් වුණා නම් ඒ වෙලාවෙම පොලිසියට කියන්න ඕනෑ නේ. ඒත් එහෙම දෙයක් වෙලා නැහැ. ඒ හින්දා මේ ගැන කඩිනම් පරීක්ෂණයක් කරන්න කියලා මම පොලිසියෙන් ඉල්ලා සිටිනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදහස් දැක්වූයේ එසේය.

මේ පිළිබඳව අප මාරවිල පොලිසියෙන් කළ විමසීමේදී එහි ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ඒ පිළිබඳ පරික්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවය. අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තමන්ට අනතුරක් සිදුවූ බවට පළමුව පැමිණිලි කර ඇති බවත්, පහර දීමක් සිදුවූ බවට මතකයක් ඇතැයි යනුවෙන් පැමිණිලි කර ඇත්තේ සිදුවීමෙන් දින දෙකකට පසුව වන බවත් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේය.

නන්දන මුණසිංහ පළ කොට තිබූ වීඩියෝව…

SendShareShare
Previous Post

විමල් යළි සිගරට්ටුව පත්තු කර ගනී (VIDEO)

Next Post

රටම ලෑස්ති වෙන්න: මෙන්න පත්තු වෙන්න යන ජිනීවා බෝම්බය

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper