සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ටෙන්ඩුල්කාර් සිය ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇත.
පසුගියදා අවසන් වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලානයේ අවසන් තරගය සදහා ලංකා පිල සහ ඉන්දීය පිල ක්‍රීඩා කරද්දී ඉන්දීට කණ්ඩායම මෙහෙයවූවේද ටෙන්ඩුල්කාර් විසිනි.










