• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුසල් මෙන්ඩිස්ට මහේස්ත්‍රාත්වරයා ජීවිතේටම මතක හිටින පාඩමක් කියා දෙයි

March 24, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කුසල් මෙන්ඩිස්ට මහේස්ත්‍රාත්වරයා ජීවිතේටම මතක හිටින පාඩමක් කියා දෙයි
Share on WhatsAppShare on Facebook

අපරික්ෂාකාරි අන්දමින් මෝටර් රථයක් පදවා රිය අනතුරකින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කළැයි කියන සිද්ධියකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන සැප්තැම්බර් මස 29  වනදා තෙක් කල් තබන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියෝග කර ඇත.

සැකකරුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 50,000ක ඇප බැදුම්කරයකට යටත්ව  තාවකාලික රියදුරු බලපත්‍රයක් මුදාහරින ලෙසට නියෝග කළේය.

අනතුර සිදුවී වසරකට ආසන්න කාලයක් සැකකරුගේ රියදුරු බලපත්‍රය අධිකරණය භාරයේ ඇති බැව්න් සහ, ජාතික ප්‍රවාහන අධිකාරියේ වෛද්‍ය සභා වාර්තාව අධිකරණයට ලැබී ඇති බැවින් සැකකරුගේ රියදුරු බලපත්‍රය මුදාහරින ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ  කපිල වෛද්‍යරත්න කළ ඉල්ලීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබේ.

“මේ රටේ මිලියන විස්සක් පමණ ජනතාව ජීවත් වෙනවා. ඔය අවස්ථාව ලැබෙන්නේ එකොළොස් දෙනෙකුට පමණයි. ඒ එකොළොස් දෙනා අතරට එන්නට විශාල පිරිසක් උත්සාහ දරනවා. මොනවා කළත් හෘදසාක්ෂියට බොරු කරන්න බැහැ. මින් ඉදිරියේ දී පරිස්සමෙන් රිය පැදවිය යුතුයි. අනිත් අයගේ කීර්ති නාමයටද කැළලක් නොවන අයුරින් පරිස්සමෙන් සාවධානව කටයුතු කරන ලෙස නියෝග කරනවා.” යැයි මහේස්ත්‍රාත්වරයා කීය.

බීමත්ව සිටි බවට කරුණු අනාවරණය නොවන බැවින් රුපියල් 50,000ක ඇපයකට යටත්ව තාවකාලික රියදුරු බලපත්‍රයක් මුදාහරින බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

උප පොලිස් පරීක්ෂක පාලිත කන්නන්ගර අධිකරණය හමුවේ කියා සිටියේ මරණයට පත් පුද්ගලයාගේ බිරිඳ වෙත නිවසක් ඉදිකර දෙන බවට සැකකරු පොරොන්දු වී තිබෙන බවයි.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවට තමන් සහභාගී සහභාගි නොවූ බවත්, යුක්තියේ සාධාරණත්වය අනුව ඒ පිළිබඳ කටයුතු කරන ලෙසත් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ සදහා අවශ්‍ය වන්නේ නම්, වසර දෙකක් ගතවීමට ප්‍රථම දිසා අධිකරණයේ නඩුවක් පවරන ලෙසත්, නොමිළයේ නීති ආධාර ලබගැනීමට අවශ්‍ය නම් මෙම අධිකරණ පරිශ්‍රයේම ඇති නීති ආධාර කොමිසම වෙත දැනුම් දී නොමිලේ නීති ආධාර ලබා ගැනීමට ලබාගැනීමට කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශ්වයට උපදෙස් දෙනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගේ උපදෙස් පරිදි සැකකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

SendShareShare
Previous Post

ෆොන්සේකාගේ ගැහිල්ල මුරලිට වදී: බිලියනයක් ඉල්ලයි

Next Post

සීනි වංචාවට සජිත් විවාදයක් ඉල්ලයි (VIDEO)

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper