ලංකාවේ කිසිවකුත් නොසිතන ආකාරයේ දැවැන්ත නව සන්ධානයක් බිහි කිරීමට තමන් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටියේය.
මේ වනවිට එම නව සන්ධානයේ සියලු කටයුතු අවසන් කොට ඇති බවද ඒ මහතා කීය.
මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.










