පාතාල කල්ලි නායකයකු ලෙස ප්රකට කෙසෙල්වත්තේ දිනුකගේ සිරුර මේ වනවිට ලංකාවට රැගෙන විත් ඇති බව දැනගන්නට තිබේ.
අද දිනයේ එම සිරුරේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඉන් අනතුරුව ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමටත්, පසුව දේහය ඥාතීන්ට බාර දීමටත් සැලසුම් කර ඇති බව පැවසේ.










