රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් ඇහැලියගොඩ ස්වර්ණාභරණ අලෙවිසැළකට පැමිණි අයෙකු රන් මාල සහිත පෙට්ටියක් රැගෙන එකවරම දිවගොස් යතුරුපැදියක් සහිතව සිටි තවත් පුද්ගලයෙකු සමග පළා යන ආකාරය සීසීටීවී කැමරාවේ මෙසේ සටහන්ව තිබිණ.
එලෙස කොල්ලකා ඇති රන් මාලවල වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බව වාර්තා වේ.










