විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසිවාරය අමතා ඇත.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන කිසියම් හෝ යෝජනාවක් ප්‍රතික්ෂේප කරන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී සාමාජික රටවලින් ඉල්ලා තිබේ.
අමාත්‍යවරයා කළ සම්පුර්ණ කතාව මෙසේය.











