• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මව්රට’ හෙළිදරව්වෙන් පසු ශිෂ්‍යත්වය පාස් වී පස් අදින පැංචාට හතර වටෙන් උදව්

February 22, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
‘මව්රට’ හෙළිදරව්වෙන් පසු ශිෂ්‍යත්වය පාස් වී පස් අදින පැංචාට හතර වටෙන් උදව්
Share on WhatsAppShare on Facebook

පසුගිය ජනවාරි පළමුවැනිදා අප “මව්රට” පුවත්පත මගින් වරල්ල දෙණියාය ප්‍රදේශයේදි දිළිඳු දරුවෙකුට උපකාර කිරීමට ඉල්ලා ලිපියක් පළකළා. ඒ අනේක දුක් කම්කටොලු අගහිඟකම් විඳිමින් පසුගියදා පැවති 5 වසර ශිෂ්‍යත්වයට මුහුණ දී ලකුණු 141ක් ලබාගත් දෙණියාය වරල්ල පිල්ලහේන වතුයායේ දිනේෂ් කුමාර් කණකරාජා නැමැති දමිළ දරුවා සහ ඒ පවුල පිළිබඳවයි. ඒ දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ශක්තියක් නොමැති බව අප මව්රට පුවත්පත මගින් හෙළි කිරීමට කටයුතු කළා.

ඒහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ පිරිසක් මේ දිළිඳු දරුවාට පාසල් යාමට උපකාර කිරීමට කටයුතු කරලා තිබෙනවා. මේ උපකාරවලින් පසුව දරුවා පසුගිය දහඅට වැනිදා වරල්ල M.D යාපා මහා විද්‍යාලයේ හය ශ්‍රේණියට ඇතුළත් වීමට හැකි වී තිබෙන බව මේ දරුවාගේ මව විසින් අප පුවත්පතට කතාකර ස්තුති කර සිටියා. ඇය කියා සිටියේ පිටරට සේවය කරන මහත්මියක් කතාකර ඇගේ ගිණුමට රුපියල් 12000ක මුදලක් තැන්පත් කළ බවයි.

ඊට අමතරව දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් පාසල් පොත් සහ උපකරණ Task Force for Child and youth Development of Sri Lanka සංවිධානය සහ පුද්ගලයින් කිහිප දෙනකු විසින් ලබාදුන් බවයි. මේ දරුවා වෙනුවෙන් උදව් උපකාර කළ, ඒ සද්කාර්ය වෙනුවෙන් උරදුන් සියලුරෑම දෙනාට මව්රට පුවත්පතේ කෘතවේදිත්වය පළකර සිටිනවා.

මේ දිළිඳු පවුල වෙනුවෙන් තවදුරටත් ශක්තියක් වන්නට හැකිනම් එය මහත්පල, මහානිසංස ක්‍රියාවක්. ඒ දිළිඳු පවුල වෙනුවෙන් උපකාර කරනවා නම් අතරමැදි වංචාකාරයින්ට හසුනොවි ඒ දරුවාගේ මව වෙතම උපකාර කිරීමට කටයුතු සලස්වන්නට කාරුණික වන්න.

( මවගේ නම – අලගර්සාමි කමලා දු.ක අංකය 071-1151447/ 0741406605 ලිපිනය :- පිල්ලහේනවත්ත, වරල්ල, දෙණියාය

(බැංකු ගිණුමේ විස්තරය – ලංකා බැංකුව, අකුරැස්ස ශාඛාව ගිණුම් අංකය – 86968846 )

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පාස්කු වාර්තාව කැබිනට්ටුවට දමයි: අද පාර්ලිමේන්තුවට

Next Post

පැණි කුරුල්ලනේ… නිල් කොබෙයියනේ… ගිය තැනකින් වරෙල්ල‌ා… පැණි ධම්මික හොයල්ලා…

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.