• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේවීරගේ පුතා පළමු වෙඩිමුරය පත්තු කරයි (PHOTOS)

February 22, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
විජේවීරගේ පුතා පළමු වෙඩිමුරය පත්තු කරයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

1971 කැරුල්ලට වසර 50ක් සපිරෙන මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර මහතා අලුත් ගමනක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ, 71 කැරැල්ලට පණ පෙවූ සාමාජිකයන් සොයා යාමය.

ඒ සම්බන්ධයෙන් උවිදු සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.

‘අධිරාජ්‍යවාදයට හා ම්ලේච්ඡ ධනවාදයට විරුද්ධව සමානාත්මතාව වෙනුවෙන් කරන සටනේදී නාමික ප්‍රජාතන්ත්‍රවාදී මාවත වෙනුවට විප්ලවීය මාවත යොදාගෙන දියත් කල සන්නද්ධ අරගලයට වසර 50ක් පිරීමට ඇත්තේ තවත් දින කිහිපයකි.

ආත්මාර්ථය වෙනුවෙන් ජීවත්වන තාරුණ්‍යට වඩා, 80% වඩා සිටින වැඩකරන පීඩිත පංතිය වෙනුවෙන් තමන්ගේ තාරුණ්‍යය කැපකරපු, සිපිරිගෙය තාරුණ්‍ය ගත කරපු හා ජීවිත පරිත්‍යාග කරපු 71කේ විරුවන් කොතරම් ශ්‍රේෂ්ඨද?

71කේ සටන් කරපු විරුවන්ගෙන් සමහරක් මෙලොව හැරගොස් අවසන් අතර අනෙක් අය සැඳෑ සමය ගතකරමින් සිටින බව කවුරුත් දන්නවා ඇති. ඔවුන් වෙනුවෙන් කරන්න යුතුකමක් දෙවන පරපුරට ඇත.

* 71 අරගලය වෙනුවෙන් ද එහි විරුවන් අනුස්මරණ උදෙසා වෙබ් පිටුවක් නිර්මාණය කිරීම.

*71 කේ විරුවන්ව ද්‍රෝහීන් කරන විකෘති ඉතිහාසය වෙනුවට යතාර්ථය සමාජයට අවබෝධ කිරීම.

* 71කේ අරගලය නිසා ජීවිත පරිත්‍යාග කල 71කේ විරුවන්ව මෙන්ම ආරක්ෂක අංශයේ හා සිවිල් සමාජයේ ජීවිත අහිමි වූ සියලු දෙනා ගැන දත්ත එක්‍ රැස්කිරීම අනුස්මරණ කිරීම හා ඒ පවුල් වලට උපකාර කිරීම.

* 71කේ විරුවන්ගෙන් කායික, මානසික හා ආර්ථික අඟහිඟකම් වලින් පෙලෙන අයට උපකාර කිරීම.

* මහනඩුවේ සිදුවුන ඇතැම් සිදුවීම් නිසා මේවන තෙක් මුහුණට මුහුණ නොබලන තරම් වෙන්වී සිටින 71 විරුවන් එකතුකිරීම.

* දිනෙක එකම අරමුණක් වෙනුවෙන් වැඩකල විරුවන්ගේ දෙවන පරපුර එකතුවීම.

2021 අප්‍රේල් මස දෙවන පරපුර විසින් ඉහත අරමුණු සාක්ෂාත් කරගැනීමේ පලමු වෙඩිමුරය තබන්නට සූදානම්.

මෙහි පලමු පියවර ලෙස අපි දෙවන පරපුර විදියට 71කේ පැරැන්නන් හමුවීමට ගියා.

W කරුණාරත්න හෙවත් ඉන්කම්ටැක්ස් කරූ, පියසිරි කුලරත්න, ලක්ෂ්මන් චන්ද්‍රසිරි ප්‍රනාන්ද හෙවත් කළු ලකී, ලොකු අතුලගේ බිරිඳ හා ටී ඩී සිල්වාගේ දියණිය වන ධම්මිකා ජයසිංහ, ලොකු අතුලගේ නැගනියන් වන මාලනී හා චන්ද්‍රා, ඔස්මන්ඩ් ද සිල්වා, පැට්‍රික් ප්‍රනාන්දු, පියතිලකගේ පුතා වන කසුන් යන අය හමුවීමට ගියා. (කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක තුල සිටින,)

අනෙක් දිස්ත්‍රික්ක තුළ සිටින විරුවන් හමුවීම ට ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.’

W කරුණාරත්න හෙවත් ඉන්කම්ටැක්ස් කරූ
වනාතමුල්ලේ ඔස්මන්ඩ් ද සිල්වා
ලොකු අතුලගේ නැගනියන් වන මාලනී හා චන්ද්‍රා
පැට්‍රික් ප්‍රනාන්දු මහතා
ටී ඩි සිල්වාගේ දියණිය වන ධම්මිකා ජයසිංහ හා ලොකු අතුලගේ පුතා වන සමීර ජයසිංහ
“ලක්ෂ්මන් චන්ද්‍රසිරි ප්‍රනාන්ද හෙවත් කළු ලකී”
SendShareShare
Previous Post

සජිත්ගේ කතාවක් අතේ පත්තු වෙයි

Next Post

මන්ත්‍රීකම ආරක්ෂිතයි: ජීවිතය අනාරක්ෂිතයි: හිරගෙදරට ගිය සජිත් රන්ජන් ගැන රටටම කියයි (VIDEO)

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.