• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම සමග පිළිසදරට විරුද්ධවාදීන් බයවෙලා: මම කියන ඒවා විකෘති කරනවා: කැලෑ කපනවා නම් වහාම නවත්වන්න

February 20, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ඇමැතිවරුන්ගේ කෑලි ගැලවෙයි: ජනපතිගෙන් තවත් ගැසට් එකක්
Share on WhatsAppShare on Facebook

“මේ වැඩසටහනට විරුද්ධවාදීන් බොහෝමයක් ඉන්නවා. මේකේ වැරදි පැති පෙන්නන්න. ඒ අය බය ඇති රටේ රාජ්‍ය නායකයා ගිහින් මිනිස්සු හම්බවෙලා, කථා කරනකොට ඒ අයට තියෙන අවස්ථාව නැතිවෙයි කියලා. බය වෙනකොට තවත් යන්න ඕනේ, තව බය කරන්න. ඒක තමයි උපක්‍රමය. ඉතින් ඒ එක්කම මම කියන ඒවා වැරදිව අර්ථ කථනය කරනවා. මම ගිය හැමතැනකම වගේ ඉඩම් ප්‍රශ්න පිළිබඳව කිව්වා. පාරම්පරිකව වගා කරපු තමන්ගේ වගා භූමිය වන රක්ෂණ, වනජීවි මායිම් ගල් දැමීමේ දී යම්කිසි දෝෂයක් නිසා පාරම්පරික ව වගාකරපු භූමිත් අල්ලලා මායිම් ගල් දාලා තියෙනවා. මේ කතාව හැමතැනකම කිව්වා. මම කිව්වා වගාකරපු බිම්වලට ඉඩ දෙන්න කියලා. ඒක මම දන්නේ නෑ ඇයි තේරුම් යන්නේ නැත්තේ කියලා. එහෙම තියෙද්දී වනාන්තරයේ ගිහින් කැලෑ කපන්න අවසර දීලා නෑනේ. කැලයක් කපනවා නම් නිලධාරීන් වහාම නවත්වන්න ඕනේ. තමන් වගා කරපු භූමි ගූගල් මැප් එකකින් බලලා ලකුණු කරාම වැරදි වෙන්න පුළුවන්. ඒවා නිවැරදි කරන්න ඕනේ. සමාජ මාධ්‍යයත් බලා ඉන්නවා බොරු ප්‍රචාර යවලා මේක කඩාකප්පල් කරන්න.“

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ගම සමග පිළිසදරක් වැඩසටහනේ 11 වන අදියරට සම්බන්ධ වෙමිනි.

පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළකර සිටියේය.

කැලෑ කැපීමට කිසිවෙකුටත් අවසර ලබා දී නොමැති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

SendShareShare
Previous Post

පොලීසි 6ක් TNA මන්ත්‍රී රාසමානික්කම් සොයා යයි

Next Post

දේශපාලන පළිගැනීම් කොමිසමේ විනිසුරුවරයෙක් ඉල්ලා අස්වෙයි: ජනපති හිස්තැන පුරවයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.