සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අද (16) දිනයේදී කොරෝනා එන්නත විදගැනීමට පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් විශේෂ සටහනක්ද තිස්ස අත්තනායක මහතා සිය ෆේස්බුක් පිටුවේ පළකොට තිබේ.
කෙසේවෙතත් සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් එන්නත තමන් ලබා නොගන්නා බව ප්‍රකාශ කොට තිබිණ.










