• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල්ගෙන් ඩොලර් බිලියනයක ඉලක්කයක් (PHOTOS)

February 8, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
බැසිල්ගෙන් ඩොලර් බිලියනයක ඉලක්කයක් (PHOTOS)
Share on WhatsAppShare on Facebook

මෙම වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් සංචාරක කර්මාන්තය තුළින් ඉපයීමට අවශ්‍ය සැලසුම් සකස්කර ක්‍රියාත්මක කරන්නැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධීපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ජාතික ආර්ථිකය ගොඩනැංවීම සඳහා අපනයන ක්ෂේත්‍රයෙන් උපයන මුදල් පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ඒ මහතා සඳහන් කර සිටියේ ජාතික ආර්ථීකය ගොඩනැගීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ සහය අත්‍යාවශ්‍ය බවයි.

අද (08) අරලියගහ මන්දිරයේ පැවති සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

කොවිඩ් 19 වෛරසය පැතිරීමත් සමඟ සමස්ත සංචාරක ක්ෂේත්‍රය කඩා වැටුණු අතර නව සාමාන්‍ය තත්ත්වය යටතේ රටවල් බොහෝමයක් නැවතත් තම රටවල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ තරඟයක නිරත වී සිටින බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

සංචාරය සඳහා ආරක්ෂිත සහ සුදුසු රටවල් අතර විදේශ සංචාරකයින්ගේ පළමු තෝරාගැනීම් රටවල් දහය තුළ ශ්‍රී ලංකාව සිටින අතර සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සඳහා නව සැලසුම් දියත් කරන ලෙසද ඒ මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධීකාරියට උපදෙස් ලබාදුන්නේය.

එමෙන්ම සංචාරක කර්මාන්තය හා බැඳුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහාය වීම සම්බන්ධයෙන් සාකච්ඡාවේදි අවධානය යොමු කෙරිණි.

‘ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට’ වැඩසටහන හරහා ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ගම සංවර්ධනය කිරීමටද රජය කටයුතු කරන බව පෙන්වා දුන් ඒ මහතා මේ තුළින් සෑම ගමකටම සංචාරක ව්‍යාපාරය හරහා මුදල් ගලායාමේ ක්‍රමවේදයක් සකස් කරන බවද කියා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී.චානක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

“වැඩ කරමු – ජය ලබමු” සජිත්ගෙන් රටටම ආසන සංවිධායකවරු (VIDEO)

Next Post

සුමන්තිරන්ගෙන් STF ගලවයි

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.