• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“වැඩ කරමු – ජය ලබමු” සජිත්ගෙන් රටටම ආසන සංවිධායකවරු (VIDEO)

February 8, 2021
in Exclusive
Reading Time: 9 mins read
A A
“වැඩ කරමු – ජය ලබමු” සජිත්ගෙන් රටටම ආසන සංවිධායකවරු (VIDEO)
Share on WhatsAppShare on Facebook

සියලුම සංවිධායකයින්ට වගකීම් පවරා ඇති බවත්, ඒ වගකීම් ඉටු කිරීමට සියලු සංවිධායකයින් කටයුතු කළ යුතු බවත්, එසේ නොකරන සංවිධායකයින් පිළිබඳව තීන්දු ගන්නට පැකිලෙන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) පැවසීය.

සමගි ජන බලවේගයේ ආසන සංවිධායක පත්වීම් ප්‍රධානය කිරීමට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ජාති, ආගම්, කුල භේද වලින් තොරව නවීන ශිෂ්ටසම්පන්න දේශයක් ගොඩ නැගීම වෙනුවෙන් සමගි ජනබලවේගය කැපව්‍ර්න බවත් දහසක් ප්‍රශ්න වලින් පීඩා විදින ජනතාව වෙනුවෙන් සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ඒ මහතා පැවසීය.

දක්ෂ, කාර්‍යක්ෂම විශාල පිරිසක් සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කරන බවත් ඉතා කෙටි කලකින් සිය බලවේගය මෙරට ප්‍රමුඛතම දේශපාලන ප්‍රවාහය බවට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.

දැනට පුරප්පාඩුව පවතින සෙසු ආසන සදහාද ඉදිරියේදී කඩිනමින් සංවිධායකවරු නම් කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් කීය. 

ඒ අනුව අලුතින් පත් කළ ආසන සංවිධායකවරුන් මෙසේය.

උතුරු කොළඹ – සී.වයි.පී. රාම්, මැද කොළඹ –  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබුර් රහුමාන්, බටහිර කොළඹ –  අනුරාධ විමලරත්න, දෙහිවල – චන්න විකුම්, රත්මලාන – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කොළොන්නාව – පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.එම්. මරික්කාර්, කෝට්ටේ – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, හෝමාගම – එරන්ද වැලිඅංගේ, මොරටුව –  පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් පත් කරනු ලැබීය.

මීගමුව – පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, කටාන – විජිත් විජයමුණි සොයිසා, මිනුවන්ගොඩ – පුෂ්පකුමාර ද  සිල්වා, අත්තනගල්ල – යූ. ජී. චන්ද්‍රසෝම සරණලාල්, ගම්පහ – අජිත් මාන්නප්පෙරුම, ජා-ඇල – ශිරන්ත අමරසේකර, මහර – යූ.ජෝර්ජ් පෙරේරා, දොම්පේ – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, බියගම – චතුර සේනාරත්න, කැළණිය – පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

කළුතර – අජිත් පී. පෙරේරා, බේරුවල සම සංවිධායකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඉෆ්තිකාර් ජෙමිල් යන මහත්වරුන් පත්කරනු ලැබිය.

ගලගෙදර – ජෙනරල් නිශ්ශංක රණවන, හාරිස්පත්තුව – ඒ.එච්.එම්. හලීම් සහ සහය සංවිධායක ලෙස පද්මලාල් ද අල්විස්, පාතදුම්බර – තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, උඩුදුම්බර – සනත් බණ්ඩාර, තෙල්දෙනිය – චන්න ගලප්පත්ති, කුණ්ඩසාලේ – ආර්.ජී. සමරනායක, සෙංකඩගල – පාර්ලිමේන්තු මන්ත්‍රී  ලක්ෂ්මන් කිරිඇල්ල, උඩුනුවර – ලකී ජයවර්ධන, ගම්පොළ සම සංවිධායකවරුන් ලෙස සමන්ත අරුණ කුමාර සහ අසේල අමරසේන නාවලපිටිය – සසංක සම්පත් සංජීව යන මහත්ම මහත්මීන් පත් කරනු ලැබීය.

ලග්ගල –  පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න, මාතලේ – වසන්ත අලුවිහාරේ, රත්තොට – රංජිත් අලුවිහාරේ, මස්කෙළිය – කපිල නාකන්දල, හගුරන්කෙත – ඩී.එම්. ජයලත් බණ්ඩාර දිසානායක, වලපනේ – හිරණ්‍යා දුලාංජලි හේරත් යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

බලපිටිය ආසන සඳහා  කමල් ජයන්ත ද සොයිසා, කරන්දෙනිය – ජයන්ත ජයවීර, බෙන්තර-ඇල්පිටිය – ගයන්ත කරුණාතිලක, හිනිදුම – පියසේන ගමගේ, බද්දේගම – බන්දුලාල් බණ්ඩාරිගොඩ, රත්ගම – ආර්. පුෂ්පකුමාර දයාවංශ ද සොයිසා, ගාල්ල – පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර, අක්මීමන – විජේපාල හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් පත් කරනු ලැබීය.

දෙනියාය සම සංවිධායකවරුන් ලෙස කපිල ගමගේ සහ කේ.ටී මහින්දරත්න, හක්මන – රංජිත් මුණසිංහ, අකුරැස්ස – පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, දෙවිනුවර – චතුර ගලප්පත්ති, මාතර – බිමල් ජයසිරි, වැලිගම – රෙහාන් ජයවික්‍රම, තංගල්ල – දිලිප් වෙදආරච්චි යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

ගල්ගමුව – බන්දුල ප්‍රියන්ත බණ්ඩාරනායක, නිකවැරටිය – ජෙනරල් සුමිත් අතපත්තු, හිරියාල – විපුල ගුණරත්න, වාරියපොල – එස් .ආර්. වීරසිංහ, පඩුවස්නුවර – පාර්ලිමේන්තු මන්ත්‍රී  තුෂාර ඉඳුනිල්, බිංගිරිය – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ, කටුගම්පල – අසංක පෙරේරා, කුලියාපිටිය – පියසෝම උපාලි, දඹදෙනිය – රූකාන්ත ගුණතිලක, පොල්ගහවෙල – අජිත් රෝහණ, කුරුණැගල – පාර්ලිමේන්තු මන්ත්‍රී  අශෝක් අබේසිංහ, මාවතගම – පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල, පුත්තලම – පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, නාත්තණ්ඩිය – ජනත් චිත්‍රාල් ප්‍රනාන්දු, වෙන්නප්පුව – පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රියන්ත පෙරේරා යන මහත්ම මහත්මීන් පත් කරනු ලැබීය.

මැදවච්චිය – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විජේසුන්දර, හොරොව්පතාන – පී. සහිදු, අනුරාධපුර නැගෙනහිර – චන්ද්‍රාණි බණ්ඩාර, අනුරාධපුර බටහිර – පී. හැරිසන්, කැකිරාව – චන්දිම ගමගේ, මින්නේරිය – ඩොනල්ඩ් මහමඩකලපුවගේ, මැදිරිගිරිය –  සිඩ්නි ජයරත්න, පොළොන්නරුව – පාර්ලිමේන්තු මන්ත්‍රී  කින්ස් නෙල්සන් යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

මහියංගනය –  ලක්ෂ්මන්  සෙනෙවිරත්න, පස්සර – පාර්ලිමේන්තු මන්ත්‍රී  වඩිවේල් සුරේෂ්, ඌව පරණගම – ඉන්දික කපිල කුමාර දසනායක, වැලිමඩ – රවීන්ද්‍ර සමරවීර, බණ්ඩාරවෙල – චමින්ද විජේසිරි, බිබිල – හරින්ද්‍ර ධර්මදාස බණ්ඩාර, මොණරාගල –  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, වැල්ලවාය සම සංවිධායකවරු ලෙස ආනන්ද කුමාරසිරි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.එච්.එම්.ධර්මසේන යන මහත්වරුන් පත් කරනු ලැබීය.

ඇහැළියගොඩ – නිමල් පත්මසිරි විජේනායක, රත්නපුර – ඒ.ඒ. විජේතුංග, බලංගොඩ – පාර්ලිමේන්තු මන්ත්‍රී  තලතා අතුකෝරල, රක්වාන – පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, නිවිතිගල – පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ප්‍රියන්ත ලියනගේ, කලවාන – සරත්චන්ද්‍ර රාමනායක, කොළොන්න බාසූරියගේ ආරියවංශ, දැදිගම සම සංවිධායකවරුන් ලෙස එම්.වී.ඩී. සිරිල් ගුණරත්න සහ ලක්ෂ්මන් කොඩිකාර, ගලිගමුව – ඩබ්.සුරේෂ් සංජීව, කැගල්ල – ඩී.එම්.ලක්ෂ්මන් දිසානායක,රඹුක්කන – අජිත් කුමාර සෙනෙවිරත්න, මාවනැල්ල – පාර්ලිමේන්තු මන්ත්‍රී  කබීර් හෂීම්, අරනායක – ලලිත් දිසානායක, යටියන්තොට – පාර්ලිමේන්තු මන්ත්‍රී  සුජිත් සංජය පෙරේරා, රුවන්වැල්ල – තුසිතා විජේමාන්න, දැරණියගල රංජිත් පොල්ගම්පල, අම්පාර සම සංවිධායකවරු ලෙස චන්ද්‍රදාස ගලප්පත්ති, ගයාන් දර්ශන, සේරුවිල – වෛද්‍ය අරුණ සිරිසේන, මුතූර් – පාර්ලිමේන්තු මන්ත්‍රී  ඉම්රාන් මහරූෆ් යන මහත්ම මහත්මීන් පත් කරනු ලැබීය.

මෙයට අමතරව දිස්ත්‍රික්  සංවිධායකවරුන් සංවිධායකවරුන් අට දෙනකු  ඊයේ පත් කරනු ලැබීය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා නීතිඥ සුදත් වික්‍රමරත්න, කුරුණැගල දිස්ත්‍රික්කය සඳහා කමල් ඉන්දික සහ එච්.එම්.ජයරත්න, පුත්තලම දිස්ත්‍රික්කයේ සඳහා වික්ටර් ඇන්තනී, අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා සුරංග රත්නායක, ජේ.එම් මල්ලිකා කුමාරිහාමි, පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා චන්ද්‍රසිරි සූරියආරච්චි, දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා හසන් අලි යන මහත්ම මහත්මීන් පත් කරනු ලැබීය.

නව ආසන සංවිධායකවරුන් පත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට පක්ෂයේ ඉදිරි වැඩ වැඩ කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුවක් ද පැවැත්විණ.

SendShareShare
Previous Post

විමල්ට තියෙන්නේ ගෝත්‍රික අදහස්: බැරි නම් ඉල්ලා අස්වෙන්න: වහාම සමාව ගන්න: පොහොට්ටුවෙන් විමල්ට පහර පිට පහර

Next Post

බැසිල්ගෙන් ඩොලර් බිලියනයක ඉලක්කයක් (PHOTOS)

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.