• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධර්මදාසගේ ගෝලයා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට බාල ටී ෂර්ට් දීලා

February 5, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ධර්මදාසගේ ගෝලයා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට බාල ටී ෂර්ට් දීලා
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා වන ජයන්ත ධර්මදාස මහතාගේ සමීපතමයකු ලෙස සැලකෙන ෂිබ්ලි විල්කාසිම් මහතා විසින් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බාල ඒී ෂර්ට් තොගයක් සපයා ඇති බව වාර්තා වේ.

මේ වනවිට ක්‍රිකට් කණ්ඩායමට ඉකුත් අගෝස්තුවේ සිට ටී ෂර්ට් සැපයීමේ කොන්ත්‍රාත්තුව බාරවී ඇත්තේ ෂිබ්ලි විල්කාසිම් මහතා වෙතය.

ඒ අනුව ඉකුත් එංගලන්ත සංචාරයේදී ක්‍රිඩකයන්ට සහ නිලධාරීන්ට ලබා දීම සදහා ෂිබ්ලි මහතා විසින් ටී ෂර්ට් 500කට අධික ප්‍රමාණයක් සපයා ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් මෙම ටී ෂර්ට් සියල්ල එක්වරක් සේදීමෙන් පසු එහි ප්‍රමාණය කුඩා වී ඇති බවත්, ප්‍රමිතිය බාල රෙදිවලින් මෙම ටී ෂර්ට් සකසා තිබීම ඊට හේතුව වී ඇති බවත් දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් පැමිණිලි විශාල ප්‍රමාණයක් ක්‍රිකට් ආයතනය වෙත ලැබී ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

රවිට-ඇලෝසියස්ට අධි චෝදනා ගොනු වෙයි

Next Post

ඉන්දියාවට අලුත් සටනක්

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper