• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂලා ලංකාව ලෝක බලවතුන්ගේ පොරපිටියක් කරලා: දැන් රටම පඹ ගාලක පටලවලා

February 2, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
රාජපක්ෂලා ලංකාව ලෝක බලවතුන්ගේ පොරපිටියක් කරලා: දැන් රටම පඹ ගාලක පටලවලා
Share on WhatsAppShare on Facebook

2015 පෙර මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පාලන සමයේ තිබු වැරදි විදේශ ප්‍රථිපත්ති නිසා අද අපේ රට ලෝකයේ සුපිරි බලවතුන්ගේ පොර පිටියක් වී ඇති බවත්, චීනය අපේ රටට අනවශ්‍ය ආකාරයෙන් සම්බන්ධ කර ගැනීම මත ඉන්දියාව අපේ රට සමග උරණ වූ බවත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක (පා:ම) ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදි අද (02) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් දැක්වීය.

2015 පෙර මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පාලන සමයේ තිබු වැරදි විදේශ ප්‍රතිපත්ති නිසා අද අපේ රට ලොකයේ සුපිරි බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වෙලා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා රටේ රාජ්‍ය නායකයා වෙන්න කලින් රටේ රාජ්‍ය නායකයින් 11 දෙනෙකු හිටියා. මේ නායකයන් සියලු දෙනා අපේ රට ලොකයේ ඉන්න සුපිරි බලවතුන්ගේ ග්‍රහණයට හසුනොවී තබාගන්නට කටයුතු කෙරුවා. අපේ රටට ආසන්නම බලවතා තමයි ඉන්දියාව. ඉන්දියාවට උතුරෙන් තියෙන රටවල් දිහා බැලුවාම, නිරන්තරයෙන්ම ඉන්දියාවට උතුරෙන් තිබෙන රාජ්‍යයන් සමග ගැටළු තිබෙනවා. ශ්‍රි ලංකාව ඉන්දියාවට දකුණෙන් පිහිටා තිබෙනවා. ශ්‍රි ලංකාව තමයි ඉන්දියාවට ගැටළුවක් නොවුණ එකම රට. නමුත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බලයට පත්උනාට පසු ශ්‍රී ලංකාව සීමාව ඉක්මවා චීනයේ ග්‍රහණයට ලක් කෙරුවා. චීන ණය අරගෙන පෝට් සිටි, වරායවල්, ගුවන් තොටුපලවල් ඉදිකෙරුවා. ශ්‍රී ලංකාව තුල තිබූ චීන ආධිපත්‍ය ඉන්දියාවට ප්‍රශ්ණයක් උනා. පෙර සිටි එකම නායකයෙකුවත් ඉන්දියාවේ ආරක්‍ෂාවට බලපෑම් ඇතිවෙන ආකාරයෙන් කටයුතු කලේ නෑ. සෑම සුපිරි බලවතුන් සමගම සමබර විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කලා. නමුත් ඉන්දියාව සමග අනවශ්‍ය ආකාරයෙන් ප්‍රශ්ණ ඇති කරගැනීමට හේතුව වූයේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා. අපේ රට චිනයේ ප්‍රාන්තයක් වශයෙන් පරිවර්ථතනය කරලා අසීමිත ණය අරගෙන ණය ගෙවා ගන්න බැරි උනාම අපේ සම්පත් සුපිරි බලවතුන්ගේ ග්‍රහණයට හසුවෙන නිසයි. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට පෙර සිටි එකම රාජ්‍ය නායකයෙකුවත් අපේ රට මේ ආකාරයෙන් අනතුරේ දැම්මේ නෑ. චීනය අනවශ්‍ය ආකාරයෙන් අපේ රටට සම්බන්ධ කරගත්ත නිසයි ඉන්දියාව අපි සමග උරණ උනේ. ඉන්දියාfව් ආරක්‍ෂාවට, ලංකාfව් ආරක්‍ෂාව වැදගත් කාරණයක්.

වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඇමරිකාව කියනවා නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දෙන්න කියලා. මෙහෙම ගියොත් තව ටිකක් කල් යනකොට තව කවුරුහරි ත්‍රිකුණාමලයත් ඉල්ලයි. මෙම තත්වය ඇතිවුනේ අනවශ්‍ය ආකාරයෙන් චීනය රට තුලට ගෙන්නලා රටේ ප්‍රධාන ස්ථාන ඒ අයට ලබා දුන් නිසයි. චීනයෙන් ණය ගත්තා පෝට් සිටි, වරායවල්, ගුවන් තොටුපලවල් හදන්න. නමුත් ශත පහක්වත් ආදායමක් නෑ. ණය ගත්තා, චීන කම්කරුවන් වැඩ කෙරුවා. ගත්ත ණයෙන් 90% ක් නැවත චීනයටම ගියා. මේ ආයතන මගින් තව අවුරුදු 10කටවත් ආදායමක් ලබාගන්න බෑ. සාමාන්‍ය ව්‍යාපාරයක් කරන කෙනෙකුට උනත් ණය මුදලක් ලබාගත්තාම අවුරැදු 4 ක් 5 ක් යනකොට ඉන් ආදායමක් ලැබෙන්න ඕනේ. අපේ රට අරගෙන තියෙන ණය මුදලෙන් 60 % ක ප්‍රමාණයක් අපි ණය අරගෙන තියෙන්නේ චීන ආණ්ඩුවේ ව්‍යාපෘති සදහායි. නමුත් කිසි ආදායමක් නෑ, ණය වාරිකයයි පොලියයි ගෙවනවා. මේ වෙනකොට වාරිකය ගෙවාගන්න ආණ්ඩුවට සල්ලි නෑ.

ඒ නිසයි වරාය නැගෙනහිර පර්යන්තයේ 49 % මේ ආණ්ඩුව විකුණන්න හැදුවේ. ආයෝජනල ආයෝජන කිව්වට 49 % ක් විකුණන්නයි හැදුවේ. වෘත්තීය සමිති විරුද්ධ වීම නිසා ආණ්ඩුවට එම තීරණය හකුලාගන්න සිදු වුනා.

ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෘත්තීය සමිති නායකයන්ට කිව්වා වරාය ඉන්දියාවට ලබාදෙන්නේ නෑ කියලා. නමුත් අද ඉන්දියාව කියනවා 2019 දි අත්සන් කරපු ගිවිසුම ක්‍රියාත්මක කරන්න කියලා. 2019 දී ගිවිසුම්ගත වුනේ 49 % විකුණන්න නෙවේ. නැගෙනහිර පර්යන්තයේ කළමණාකාරිත්වය කරන්න සමාගමක් හැදුවා. අයිතිය ලබාදීමට නෙවේ කළමණාකාරිත්වය සදහා පමනයි. ජපානය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරන්න දශම එකේ පොළිය මත ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් දෙන්න පොරොන්දු උනා. පළමු අවුරුදු 12 දී ශතයක්වත් ගෙවන්න ඕනේ නෑ. ඉන්දියාවේ දායකත්වය තමයි බිස්නස් වරායට එවනවා. එයයි 2019 ගිවිසුම.

අද ආණ්ඩුව පඹ ගාලක පැටලිලා. ආණ්ඩුව කටයුතු කරන ආකාරය හිතාගන්නවත් බෑ. නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය දෙන්න හැදුවත් ඒක භාරගනිද කියලා අපිට කියන්න බෑ. පසුගිය කාලයේ අපිට විරුද්ධව සිටි දේශපාලන පක්‍ෂ, මාධ්‍ය අපි කළමණාකරණය සඳහා දෙන්න හදපු නැගෙනහිර පර්යන්තය විකුණුම්කරණයක් වශයෙන් සමාජගත කරා. විරුද්ධ දේශපාලන පක්ෂ මාධ්‍ය හරහා වැරදි තොරතුරු ජනතාවට පෙන්නු නිසා අද අපේ රට හා රජය පඹ ගාලක පැටලිලා ඉන්නවා.

SendShareShare
Previous Post

උඩ ගිය කොටස් වෙළෙදපොළ ඉතිහාසයේ දරුණුම කඩාවැටීම වාර්තා කරයි

Next Post

වරාය බේරගන්න විමල් ගහපු ගේම (VIDEO)

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper