• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට් සංශෝධනයක්! ඇමැති ධූර 2ක්!! රාජ්‍ය අමාත්‍යවරුන් 4ක්!!!

February 1, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කැබිනට් සංශෝධනයක්! ඇමැති ධූර 2ක්!! රාජ්‍ය අමාත්‍යවරුන් 4ක්!!!
Share on WhatsAppShare on Facebook

මානව හිමිකම් ප්‍රශ්නය මුල්කරගෙන මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් මතුවීමේ ලකුණු පහළ කර තිබීමත් සමග ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී පැවැති ආකාරයට වෙනම මානව හිමිකම් අමාත්‍යංශයක් නිර්මාණය කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.

බොහෝ දුරට ඉදිරි දින කිහිපය තුළ මෙම අමාත්‍යංශය නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින අතර ඒ සමගම සුළු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව නව කැබිනට් අමාත්‍ය ධූර දෙකක් සහ රාජ්‍ය අමාත්‍ය ධූර 4ක් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධන‌යේදී පත්කරනු ඇති බව වාර්තා වේ.

බොහෝ දුරට අලුතින් නිර්මාණය කරන මානව හිමිකම් අමාත්‍යංශය මහින්ද සමරසිංහ මහතා යටතට පත් කරනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මානව හිමිකම් චෝදනා එල්ල වූ අවස්ථාවේදීත් මානව හිමිකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මහින්ද සමරසිංහ මහතාය.

2009 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය තුළ ලංකාවට එරෙහිව පැවැති ජන්ද විමසීමේදී ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්කරනු ලැබූ මෙහෙයුම ක්‍රියාත්මක වූයේද මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මීට අමතරව නැගෙනහිර පළාතට ආණ්ඩුවේ ආමාත්‍යවරයකු නොමැති වීම හේතුකොටගෙන ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාටද කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත.

ඉදිරි කාලයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ සූදානමක්ද පවතින බැවින් නැගෙනහිර පළාත ඉලක්ක කර මෙම පත්කිරීම සිදු වනු ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

හොරෙන් නාන්න එක්කන් ගිහින් සිසුවිය ගිලී මැරෙයි: ගුරුවරිය පොලිසියෙන් අල්ලයි

Next Post

භද්‍රානිට කොරෝනා: බන්දුලටත් PCR කරයි

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper