• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩෙංගු නිට්ටාවටම සුව කළ තරංගා වෙද නෝනා කොරෝනා බෙහෙතත් හදයි

January 15, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ඩෙංගු නිට්ටාවටම සුව කළ තරංගා වෙද නෝනා කොරෝනා බෙහෙතත් හදයි
Share on WhatsAppShare on Facebook

ගාල්ල අලුත්වල වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය විසින් කොරෝනා රෝගීන් වෙනුවෙන් හෙළ ඔසුවක් නිෂ්පාදනය කර එහි පළමු ඖෂධ කට්ටලය අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මන්ත්‍රීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට නොමිළේ බෙදා දී තිබේ.

වෛද්‍යවරිය සඳහන් කරන්නේ මෙම ඖෂධය කොරෝනා රෝගියෙකු දින තුනක් පානය කළහොත් වෛරසය ඉවත්වී සුවය ලබන බවයි.

මෙම ඖෂධය සඳහා වෛද්‍ය සභාවේ පූර්ණ අනුමැතිය ලැබී ඇති බවත් මාස තුනේ දරුවාගේ සිට ඕනෑම වයස් කාණ්ඩයකට නියමිත මාත්‍රාව පානය කළ හැකි බවත් ඇය කියා සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර කුමාරසිංහ මහතා සඳහන් කළේ මෙම වෛද්‍යවරිය ලංකාවේ පළමු වතාවට ඩෙංගු රෝගීන් සඳහා හෙළ ඔසුවක් නිෂ්පාදනය කළ බවයි.

එයින් රෝගීන් දස දහස් ගණනක් ජීවිත බේරා ගත් බවත් තම පවුලේ සාමාජිකයන් ද එම ඔසුවෙන් සුව ලැබූ බවත් ඔහු පැවසීය.

SendShareShare
Previous Post

දකුණු ආසියාවේ ලොකුම ටයර් කම්හල ජනපති විවෘත කරයි

Next Post

බංග්ලාදේශයත් එන්නත දෙන්න පටන් ගනී

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper